Home > Artist/Romesh and Lakshan >Song/Neela Dease Dutuwa
A B C D E F G H I J K L M N P R S T U V W Y

Neela Dease Dutuwa Chords

Romesh and Lakshan

Last Played 16/02/2026 13:23
Play Count 2276 Contributor: Dinesh Wajirage

Portrait photo of the artist Romesh and Lakshan

View +15 more Romesh and Lakshan Chords
Chord Diagrams for 'Neela Dease Dutuwa' song:


[Chorus]
-------------------------------------------------
D                       A
නීල දෑසේ දුටුවා ඔබේ ප්‍රේම ආලිංගනේ
D                           A
ගීත රාවේ දැනුණා සොඳුරු දෙහද රන් සත් සරේ
      Bm A      G             Bm A      G   
මා හදේ.. වෙළෙනා..., ඔබ මාගේ සිහිනේ පිරුණා
Gm            D
මිහිරාවියේ මාගේ


[Verse 1]
-------------------------------------------------
D                    G
මුලකුරු ඔබයි, මාගේ සෙනෙහසේ හෝඩියේ
Gm                    D
පුංචිලා ලියවූ දිනයේ,
      Bm                    Am
සිත පෙම් පුරන මන් සොයන මා ජීවිතේ
      G          Bb             D
අහිමි සේ බැඳුණා නිල් නෙත් යුග මා
      Bm    A   G      Bm   A      G
මා හදේ... වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුණා
Gm         D
මතකයන් මාගේ


[Verse 2]
-------------------------------------------------
D                    G
හදවත උයන් තෙරේ පිපුණු රස පල වැලේ
Gm                 D
ඔබ තාම නොඉඳුල් පැළේ
Bm                        Am
රස සොයන බිඟු කැළක විෂ දළ තුඩින්
       G         Bb       D
සංගවමි දිවිපුරා මාගේ ආදරේ
      Bm    A   G      Bm   A      G
මා හදේ... වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුණා
Gm         D
මතකයන් මාගේ


15 More Songs by Romesh and Lakshan:

  • Bala Innam Kalpa Gaanak 2739 Hits
  • Digu Dasa Dutuwama 789 Hits
  • Digu Dasa Dutuwama Ver1.1 ★ 9721 Hits
  • Hamadama Handana Sitha 391 Hits
  • Hamu Nowana 527 Hits
  • Hithumathe 3183 Hits
  • Maa Desa 116 Hits
  • Mandakini ★ 6117 Hits
  • Neela Dease Dutuwa 2276 Hits
  • Nethu Seluna ★ 18340 Hits
  • Palu Seetha Me Nadi There 31 Hits
  • Ra Thisse Awilla 513 Hits
  • Reta Man Sihinen Awidin 2764 Hits
  • Sinasenna Ba Ne 406 Hits
  • Wasanthaye Sitha Seluna 1270 Hits

  • Neela Dease Dutuwa Lyrics:

    Neela Dease Dutuwa Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.